27 Replies to “Sinhala e Money Episode 02 – Ali-express Affiliate Marketing”

  1. අයියේ Bank Details Add කරනකොට Bank Account එකේ නමයි Aliexpress Affiliate Account එකේ නමයි සමාන වෙන්න ඕනෙද නැත්තම් නම් දෙකක් උනාට අවුලක් නැද්ද

  2. Facebook Page එකකින් අපි සල්ලි හොයන්නේ කොහොමද? මගේ page එකක් තියෙනවා. Fan bace එකක් තියෙනවා views තියෙනවා. මට ඕනේ දැනගන්න මං upload කරන videos බැලුවම ඒවා වලින් කොහොමද සල්ලී හොයන්නේ කියලා. 😢

  3. Clicks ගාන විතරයිනෙ වැඩි වෙන්නෙ,ඒ ඇයිද කියල කියන්නකො දන්න කෙනෙක්,please 😶

  4. දැනට clicks 6ක් තියෙනව,ඊට පස්සෙ මොකද වෙන්නෙ?,.මේ පිලිබදව වැඩිදුර ඉගෙන ගන්න ආසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *